අවසාන අවධිය පිළිබඳ ප්‍රශ්න

අවසාන අවධිය පිළිබඳ ප්‍රශ්න [අවසාන කාලයේ අනාවැකි වලට අනුව සිදුවන්ට යන්නේ මොනවද?] [අවසාන කාලය පිළිබඳ ඇති ලකුණු මොනවාද?] [සභාව ඔසවා ගැනීම නම් කුමක්ද?] [පීඩා කාලය නම් කුමක්ද? පීඩා කාලය අවුරුදු 07 කට පවතින බව අපි දන්නේ කෙසේද?] [ඔසවා ගැනීම සිදුවන්නේ කවදාද? පීඩා කාලයට සම්බන්ධව.] [යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම නම් කුමක්ද?] [සහස්‍රයේ රාජ්‍යය නම් කුමක්ද?…

අවසාන අවධිය පිළිබඳ ප්‍රශ්න


[අවසාන කාලයේ අනාවැකි වලට අනුව සිදුවන්ට යන්නේ මොනවද?]

[අවසාන කාලය පිළිබඳ ඇති ලකුණු මොනවාද?]

[සභාව ඔසවා ගැනීම නම් කුමක්ද?]

[පීඩා කාලය නම් කුමක්ද? පීඩා කාලය අවුරුදු 07 කට පවතින බව අපි දන්නේ කෙසේද?]

[ඔසවා ගැනීම සිදුවන්නේ කවදාද? පීඩා කාලයට සම්බන්ධව.]

[යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම නම් කුමක්ද?]

[සහස්‍රයේ රාජ්‍යය නම් කුමක්ද? එය ප්‍රායෝගික ලෙස තේරුම් ගත යුතුද?]

[144,000 යනු කව්රුන්ද?]

[පළු කරන පිළිකළ නම් කුමක්ද?]

[එළිදරව් කිරීම (එළිදරව්ව / ප්‍රකාශය) නම් කුමක්ද?]

[ආමගැඩන් සටන නම් කුමක්ද?]

[දෙවියන් වහන්සේගේ දවස නම් කුමක්ද?]

[ඔසවා ගැනීම හා දෙවන පැමිණීම යන දෙකෙහි වෙනස කුමක්ද?]

[එළිදරව්වේ අසරුවන් සතරදෙනා කව්ද?]

[ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීමේ ආලෝකයට අනුව අපගේ ජීවිත අප ජීවත් වන්නේ කෙසේද?]

[මෘගයාගේ ලකුණ කුමක්ද (666)?]

[එළිදරව් පොතේ මුද්‍රා හත හා හොරණෑ හත කුමක්ද?]

[මම එළිදරව් පොත තේරුම් ගන්නේ කෙසේද?]

[අන්ත ක්‍රිස්තු කව්ද?]

[ලෝක අවසානය පිළිබඳව බයිබලයේ පවසා ඇත්තේ මොනවාද?]

[අවසාන කාලයේ ව්‍යාජ අනාගතවකතෘවරයා කවුරුන්ද?]

[අවසාන විනිශ්චයේදී සිදුවන්නේ කුමක්ද?]

[අවසාන කාලයේ අනාගතවාක්‍ය වල කිසිදු අංශයක් / දර්ශණයක් සම්පූර්ණවී ඇත්ද?]

[මහා පීඩාව යනු කුමක්ද?]

[ඉස්ලාමීය අන්ත ක්‍රිස්තුස්? අන්ත ක්‍රිස්තුස් මුස්ලිම් කෙනෙක් වේද?]

[යාකොබ්ගේ විපත්ති කාලය යනු කුමක්ද?]

[යේසුස්වහන්සේ නැවත පැමිණෙන්නේ කවදාද කියා දැන ගත හැකිද?]

[ඔසවා ගැනීමේදි මා යඑට සූදානම් විය හැක්කේ කෙසේද?]

[බැටළුපැටවාණන්ගේ සරණ මංගල්‍යය යනූ කමක්ද?]

[මධ්‍ය පීඩා කාලීන ඔසවා ගැනීම පිළබඳි ඇතිමතයේ අන්තර්ගත ශක්තීන් හා දුර්වලතා මොනවාද? මධ්‍ය පීඩා කාලීන වාදය.”]

[සහස්‍ර වාර්ෂික රාජධානිය අත්පත් කරගන්නේ කවුරුන්ද?]

[වර්තමාන පාප්වහන්සේ හෝ ඉක්බිතිව පත් වනු ලබන පාප්වහන්සේ අන්ත ක්‍රිස්තුස් වේද?]

[පශ්චාත් පීඩාකාලීන ඔසවා ගැනීම පිළිබඳ ඇති ශක්තීන් හා දුර්වලකම් මොනවාද? (පශ්චාත් පීඩාකාලීන වාදය)]

[පූර්ව පීඩා කාලීන ඔසවා ගැනීම, එහි ඇති ශක්තීන් සහ දුර්වලතා මොනවාද (පූර්ව පීඩා කාලීන වාදය)?]

[එළිදරව් පොත 12 වෙනි පරිච්ජේදය අරුත් ගන්වන්නේ කුමක්ද?]

[ඔසවා ගැනීමෙන් පසු ගැළවීම ලබා ගැනීම සඳහා දෙවන අවස්ථාවක් ලැබේවිද? ]

[එළිදරව් පොතේ ඇති සභා සත යනු කුමක්ද?]

[අවසාන කාලයෙන් දිවි රැක ගැනීම-එය පිළිබඳව මා දැන ගත යුත්තේ කුමක්ද?]

[යේසුස්වහන්සේ රාත්‍රියෙහි සොරෙකු මෙන් නැවත පැමිණෙනවා යනුවෙන් කුමක් අදහස් කරන්නේද?]

[යේසුස්වහන්සේ කුමක්ද අදහස් කරේ “මෙම පරමිපරාව පහව නොයන්නේය” යැයි පවසමින්?]

[එළිදරව් පොතෙහි සඳහන් වැසිමහල්ලන් විසිහතර දෙනා (24) කවුරුන්ද?]

[අවසානකාලයේදී ඊශ්‍රායලයේ භුමිකාව කුමක්ද?]

[අබද්දෝන් / අපොල්ලියොන් නම් කව්රුන්ද නොහොත් කුමක්ද?]

[අවසාන කාලයේ පිටසක්වල ජීවීන් ලෙස භූතයන් පෙනිසිටිමින් මහා රැවටීමේ සැලැස්මක් සිදුවිය හැකිද?]

[දේව වචනානුකූල අනාවැකි කරණකොටගෙන සැබවින්ම අනාගත සිදුවීම් ප්‍රකාශ කිරිමට හැකි වන බවට අපට විශ්වාස කළ හැකි වේද?]

[අවසාන කාලයට පෙර එලියා ආපසු පැමිණිය යුත්තේ ඇයි (මලාකී 4:5–6)?]

[අවසාන කාලයේ යෙරුසලමේ දේවමාළිගයක් තිබේද?]

[දිනවල අවසානය පිළිබඳ මා තුල ඇති බියෙන් ජය ගන්නේ කෙසේද?]

[ඊශ්‍රායෙල්වරුන් ජාතියක් වශයෙන් ප්‍රතිසංසකරණය වීම අත්දුටු පරම්පරාව යේසුස් වහන්සේගේ දෙවන ඊම තෙක් ජීවත්ව සිටිත්ද?]

[ගොග් සහ මාගොග් යනු කුමක්ද?]

[අප ජීවත් වන්නේ අවසාන කාලයේද?]

[666 හි තේරුම කුමක්ද?]

[අවසාන කාලයේ එක් ලෝක ආණ්ඩුවක්, එක් ලෝක මුදල් වර්ගයක් පිළිබදව දේව වචනය අනාවැකි පල කරන්නේද?]

[අවසාන කාලයේ දී ලොව පුරා පවතින එකම ලබ්ධිය කුමක් විය හැකිද?]

[අර්ධ ඔසවා ගැනීමක් සිදුවනු ඇත්ද?]

[අර්ධපූර්ව ගාමින් විශ්වාස කරන්නේ කුමක්ද ? අර්ධපූර්ව වාදය බයිබලානුකුලද?]

[අවුරුදු 1000 ක පාලනයෙන් පසු දෙවියන්වහන්සේ සාතන්ව නිදහස් කරන්නේ ඇයි?]

[ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පැමිණීම සැබවින්ම සමීපස්ථවේද?]

[කුමක්ද සති හැත්තෑව /දානියෙල්ගේ හැත්තෑහත යනු කුමක්ද?]

[පීඩා ලබන සාන්තුවරයන් යනු කුමක්ද?]

[එළිදරව් පොතේ සඳහන් වන සාක්ෂිකරුවන් දෙදෙනා කවුද?]

[අවසාන කාලයේ අශුද්ධ ත්‍රිත්වය යනු කුමක්ද?]

[එළිදරව් 12 හී ස්වර්ගයෙහි යුද්ධය විස්තර කරනු ලබන්නේ සාතන්ගේ මුල් වැටීම හෝ අවසාන කාලයේ දේවදූත සටනවේද?]

[බබිලෝනියේ ගණිකාව / අභිරහසාත්මක බබිලෝනිය කවුද?]

[අවසානකාලයට පෙර 3 වන ලෝක යුද්ධයක් ඇති බවට බයිබල් අනාවැකි පුරෝකථනය කරයිද?]

[අවසාන කාලයේදී සියලු ඊශ්‍රායෙලිතයන් ගැළවෙනු ඇත්ද?]

[ආශීර්වාද ලත් බලාපොරොත්තුව (අපේක්ෂාව) කුමක්ද?]

[කිතුනුවකු එහි ඇති සියලුම ලෝක විනාස දිනය අනාවැකි වලට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද?]

[අවසාන කාල නියමය කුමක්ද?]

[ක්‍රිස්තියානි යුගාන්ත වේදය යනු කුමක්ද?]

[අවසාන කාලයේ උතුම් ධර්මය (ආගම) හැරයාමක් (අත්හැරීමක්) / වැටීමක් සිදුවනු ඇත්ද?]

[ඉලුමිනාටි කුමන්ත්‍රණය යනු කුමක්ද?]

[සමාරම්භක යුගාන්ත වේදය යනු කුමක්ද?]

[යේසුස්වහන්සේ වලාකුළු වල එනු ඇතැයි අදහස් කරන්නේ කුමක්ද (එළිදරව් 1:7)?]

[විනිශ්චය (තීන්දු) දිනය යනු කුමක්ද?]

[2 තෙසලෝනික 2:1-12හි අවනීතිය ඇති මිනිසා කවුද?]

[සහස්‍ර රාජධානිය තුළ සත්ව පූජා සිදුවනු ඇත්ද?]

[නව ලෝක පිළිවෙල (සැලසුම) යනු කුමක්ද?]

[ලූක් 9:27 හි යේසුස්වහන්සේ ගෝලයන්ට කළ ප්‍රකාශයද (මතෙව් 16:28; මාක් 9:1) වැරදිද?]

[ඔසවා ගැනීම පිළිබඳ පූර්ව කෝපයට (උදහසට) (පෙර කෝපය) දැක්මෙහි ශක්තීන් සහ දුර්වලතා මොනවාද?]

[ඔසවා ගැනීමේදී ළදරුවන් සහ කුඩා දරුවන් රැගෙන යනු ඇත්ද?]

[රතු වැස්සී (නෑම්බි) අවසාන කාලයේ ලකුණක්ද?]

[2 තෙසලෝනික 2: 6 හි ඇති සීමා (අවහිර / බාධා) කරන්නාකවුද / කොතරම්ද?]

[එළිදරව්වේ පාත්‍ර (භාජන) හත කුමක්ද?]

[එළිදරව්වේ මුද්‍රා හත කුමක්ද?]

[එළිදරව්වේ හොරණෑ හත කුමක්ද?]

[ක්‍රිස්තුස්වහන්සේගේ අවුරුදු දහසක පාලනයේ අරමුණ කුමක්ද?]

[අවසාන කාලයට පෙර යුද්ධ හා කටකථා පැතිරෙනු ඇතැයි අදහස් කරන්නේ කුමක්ද?]

[අන්ත ක්‍රිස්තුස් යනු කුමක්ද?]

[ක්‍රි.ව. 70 දී ඉටු කළ බයිබලානුකුල අනාවැකි මොනවාද?]

[එළිදරව්වේ මෘගයා කවුද?]

[දාවිත් යේසුස්වහන්සේ සමඟ සහස්‍රයේ රජකම් කරයිද?]

[ජෙරුසලමේ නැගෙනහිර දොරටුවේ වැදගත්කම කුමක්ද?]

[එසකියෙල්ගේ දේවමාලිගාවේ වැදගත්කම කුමක්ද?]

[අවසාන කාලයේ ව්‍යාජ (මිථ්‍යා / බොරු) ක්‍රිස්තුස් සිටිනු ඇතැයි අදහස් කරන්නේ කුමක්ද?]

[අහසත් පොළොවත් පහව යනු ඇතැයි අදහස් කරන්නේ කුමක්ද?]

[මෘගයාගේ රූපය (ප්‍රතිරූපය) කුමක්ද?]

[යේසුස්වහන්සේ ඉක්මනින් පැමිණේද ?]

[බොහෝ දෙනාගේ ප්‍රේමය හීන (උදාසීන) වනු ඇතැයි එයින් අදහස් කරන්නේ කුමක්ද?(මතෙව් 24:12)?]

[පුද්ගලයෙකුට අද මෘගයාගේ සලකුණ ලබා ගත හැකිද?]

[අවබෝධ කරගත් යුගාන්ත වේදය යනු කුමක්ද?]

[පුනර්ජීවනය වූ (නැවත උද්‍යෝගවත් වූ) රෝම අධිරාජ්‍යය යනු කුමක්ද?]

[මෘගයාගේ සලකුණ ගත් පසු පුද්ගලයෙකුට ගැලවීම / සමාව දිය හැකිද?]

[අන්තිම දවස්වල සමච්චල් (ගරහන්නන්) කරන්නන් සිටිනු ඇතැයි අදහස් කරන්නේ කුමක්ද?]

[පරණ ගිවිසුම මගින් මෙසියස්වහන්සේගේ දෙවන පැමිණීම ගැන අනාවැකි පළ කරනවාද?]

[එළිදරව් 10:1-7හි ගිගුරුම් හතෙන් අදහස් කරන්නේ කුමක්ද?]

[අන්ත ක්‍රිස්තුස්ගේ ආත්මය කුමක්ද?]

[දෙවියන්වහන්සේ අවසාන කාලයේදී ප්‍රබල මායාවක් එවන්නේ ඇයි?]

[එළිදරව්වේ දුක් (විපත්) කරදර තුන කුමක්ද?]

[අන්‍යජාතීන්ගේ කාලය කුමක්ද?]

[යේසුස්වහන්සේ නැවත පෙරළා පැමිණෙන විට / යේසුස්වහන්සේ නැවත පැමිණෙන විට කුමක් සිදුවේද?]

[එළිදරව් පොතේ තික්තකමේ (තිත්තකමේ) තේරුම කුමක්ද?]


[නැවතත් සිංහල මුල් පිටුවට]
අවසාන අවධිය පිළිබඳ ප්‍රශ්න

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.