විවාහය පිළිබඳ ප්‍රශ්න

විවාහය පිළිබඳ ප්‍රශ්න [විවාහය පිළිබඳව බයිබලය කුමක් පවසයිද?] [විවාහය පැවතීමට සැලසීම-ප්‍රධාන දේ කුමක්ද?] [කිතුනුවෙකුට නොඇදහිලිවන්තයකු සමග විවාහවීම හෝ යෝජනා කිරීම නිවැරදිද?] [භාර්‍යාවක් තම පුරුෂයාට යටහත් (කීකරු) විය යුතුද?] [කිතුනු යුවලක් ලිංගිකව කළයුතු / නොකළයුතු මොනවද?] [මම දික්කසාද වෙලා. එම නිසා බයිබලයට අනුව මට නැවත විවාහ විය හැකිද?] [අන්තර්ජාතීය විවාහ පිළිබඳව ශුද්ධ බයිබලය පවසන්නේ කුමක්ද?] [දික්කසාද…

විවාහය පිළිබඳ ප්‍රශ්න


[විවාහය පිළිබඳව බයිබලය කුමක් පවසයිද?]

[විවාහය පැවතීමට සැලසීම-ප්‍රධාන දේ කුමක්ද?]

[කිතුනුවෙකුට නොඇදහිලිවන්තයකු සමග විවාහවීම හෝ යෝජනා කිරීම නිවැරදිද?]

[භාර්‍යාවක් තම පුරුෂයාට යටහත් (කීකරු) විය යුතුද?]

[කිතුනු යුවලක් ලිංගිකව කළයුතු / නොකළයුතු මොනවද?]

[මම දික්කසාද වෙලා. එම නිසා බයිබලයට අනුව මට නැවත විවාහ විය හැකිද?]

[අන්තර්ජාතීය විවාහ පිළිබඳව ශුද්ධ බයිබලය පවසන්නේ කුමක්ද?]

[දික්කසාද වී නැවත විවාහවීම පිළිබඳව බයිබලය පවසන්නේ කුමක්ද?]

[ශුද්ධ ලියවිල්ලට අනුරූපව විවාහය සංස්ථාපනය කරනු ලබන්නේ කුමක්ද?]

[අත් හැරීම සහ ඇලුම්ව සිටීම යන්නෙහි අරුත කුමක්ද?]

[ස්වර්ගයේ විවාහයන් සිදුවේද?]

[කිතුනුවකු ඔහු හෝ ඇය නොඇදහිලිවන්තයෙකු හා සමග විවාහ වී සිටින්නේ නම් කුමක් කළ යුතුවේද?]

[විවාහය කරණකොටගෙන එක් මාංශයක් බවට පත්වීම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?]

[දේව වචනයට අනුව බහු විවාහයට සහ ද්වී විවාහයට දෙවියන් වහන්සේ විසින් ඉඩ හැරියේ මන්ද?]

[දේව වචනාකූලව දික්කසාද වීමට ඇති හැකියාවන් මොනවාද?]

[ක්‍රිස්තියානි භාර්යාවක් වීම ගැන බයිබලය පවසන්නේ කුමක්ද?]

[විවාහය යන්නෙහි අර්ථ දැක්වීම කුමක්ද?]

[ස්වාමිපුරුෂයා සහ භාර්යාව දසයෙන් කොටස දීමට එකඟ නොවන්නේ නම් කුමක්ද කළ යුතු දේ / කොපමණ මුදලක් දිය යුතුද?]

[විවාහක කිතුනුවන්ට චිත්තවේගී කටයුතුවලින් වැළකී සිටිය හැක්කේ කෙසේද?]

[ව්‍යතිරේක වගන්තිය කුමක්ද?]

[දෙවියන් වහන්සේ දික්කසාදයට වෛර කරන්නේ ඇයි?]

[දේවභක්තික ස්වාමිපුරුෂයෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?]

[දේවභක්තික භාර්යාවක් වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?]

[විවාහක යුවළක් කොපමණ වාරයක් ලිංගිකව එක්විය යුතුද?]

[විවාහ අවිශ්වාසය(ද්‍රෝහීකම)මෙතරම් විනාශකාරී වන්නේ ඇයි?]

[යමෙක් විවාහයක ගැටුම් (ඝට්ටන) පාලනය කරන්නේ කෙසේද?]

[ක්‍රිස්තියානි යුවළක් විවාහ උපදේශනය (අනුශාසනා) ලබා ගත යුත්තේ කවදාද?]

[විවාහක පුද්ගලයෙකුට විරුද්ධ ලිංගයේ සමීප මිතුරෙකු සිටිය යුතුද?]

[වැරදි පුද්ගලයා විවාහ කර ගත හැකිද?]

[විවාහයකදී මුදල් පරිහරණය කිරීම ගැන බයිබලය පවසන්නේ කුමක්ද?]

[විවාහයේ අරමුණ කුමක්ද?]

[ඔබේ භාර්යාව හෝ පුරුෂයාගේ මරණයෙන් පසු නැවත විවාහ වීම ගැන බයිබලය පවසන්නේ කුමක්ද?]

[දෙවන විවාහය සාර්ථක කර ගැනීම ගැන බයිබලය යමක් පවසයිද?]

[ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයා සහ භාර්යාව වෙනම පල්ලිවලට යාම වැරදිද?]

[විවාහ ගැටලු විසඳීම සඳහා බයිබලානුකුල විසඳුම් මොනවාද?]

[අවාසනාවන්ත (අශුභ) විවාහයක් ගැන බයිබලය පවසන්නේ කුමක්ද?]

[දෙවියන්වහන්සේ විසින් එක් කළ දෙය, කිසිවෙකු වෙන්වීමට ඉඩ නොදීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?]

[මම විවාහ විය යුත්තේ ඇයි?]

[බිරිඳක් තම ස්වාමිපුරුෂයා සමඟ ඇති සම්බන්ධය සම්බන්ධයෙන් උත්පත්ති 2:18 අදහස් කරන්නේ කුමක්ද?]

[වර්තමාන ලෝකයේ විවාහයේ වලංගුභාවය කුමක්ද?]

[ඔබ එම පුද්ගලයා සමඟ විවාහ වීමට යන බව ඔබ දන්නවා නම් විවාහයට පෙර ලිංගිකව එක්වීම සුදුසුද?]

[විවාහය / විවාහක ලිංගික සම්බන්ධකම් ගැන බයිබලය පවසන්නේ කුමක්ද?]

[ස්වාමිපුරුෂයා සහ භාර්යාව වෙන වෙනම (තනි) බැංකු ගිණුම් තිබීම වරදක්ද?]

[දෑවැද්දක අරමුණ කුමක්ද (උත්පත්ති 31:15)?]

[මගේ අසභ්‍ය දර්ශනවලට ඇබ්බැහි වීම ගැන මම මගේ සහකරුට (කලත්‍රයාට) පැවසිය යුතුද?]

[පුරුෂයෙකුට භාර්යාවන් කිහිප දෙනෙකු සිටී නම් සහ කිතුණුවකු වන්නේ නම්, ඔහු කුමක් කළ යුතුද?]

[නොකිලිටි (පිරිසිදු) විවාහ යහන යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද (හෙබ්‍රෙව් 13:4)?]

[විවාහය සඳහා සුදුසු වයස කුමක්දැයි බයිබලය පවසයිද?]

[ප්‍රේමය අහිමි විවාහයකට කිතුණුවකු ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද?]

[විවාහය තුළ ලිංගිකත්වය නොමැතිකම (ලිංග විරහිත විවාහයක්) සම්බන්ධයෙන් කිතුණුවකුගේ ප්‍රතිචාරය කුමක් විය යුතුද?]

[ගැලවීමට පෙර දික්කසාදයක් සිදුවූයේ නම් නැවත විවාහ වීම ගැන බයිබලය පවසන්නේ කුමක්ද?]

[දික්කසාද වූ යුවළකට නැවත විවාහ විය හැකිද?]

[උපභාර්යාව (අවිවාහක භාර්යාව) යනු කුමක්ද? බයිබලයේ මිනිසුන්ට උපභාර්යාවන් (අවිවාහක භාර්යාවන්) සිටීමට දෙවියන්වහන්සේ ඉඩ දුන්නේ ඇයි?]

[කිතුණු විවාහ උත්සවයකට භාවිත කරගත යුතු බයිබල් ප්‍රතිපත්ති මොනවාද?]

[සිවිල් විවාහයකින් තොරව කිතුණුවකුට ජීවිත සහකරුවෙකු ලබා ගැනීමට අවසර තිබේද?]

[මුඛ ලිංගිකතාවය (සංසර්ගය) ගැන බයිබලය පවසන්නේ කුමක්ද?]

[BDSM ගැන බයිබලය පවසන්නේ කුමක්ද?]

[අත්හැරීම (අත්හැර දැමීම) දික්කසාද වීමට සහ නැවත විවාහ වීමට වලංගු හේතුවක් බව බයිබලය පවසනවාද?]

[1 කොරින්ති 7:9 හි දැවී යාමට වඩා විවාහ වීම හොඳ බව එයින් අදහස් කරන්නේ කුමක්ද?]

[බයිබලානුකුල කාලවල විවාහ ගිවිස ගැනීම යනු කුමක්ද?]

[යෝජිත විවාහයන් සඳහා බයිබලය අනුබල දෙනවාද?]

[බයිබලයේ කාන්තාවන්ට තමන් විවාහ වූ අය ගැන තේරීමක් තිබුණාද?]

[විවාහයක් නඩු විභාගයකින් වෙන්වීමක් ගැන බයිබලය පවසන්නේ කුමක්ද?]

[කලත්‍ර දූෂණය / විවාහක දූෂණය ගැන බයිබලය පවසන්නේ කුමක්ද?]

[දෙවියන්වහන්සේ සලමොන්ට භාර්යාවන් සහ උපභාර්යාවන් 1,000ක් සිටීමට ඉඩ දුන්නේ ඇයි?]

[බිරිඳ ඔසප් වීමේදී / ඔසප් කාලයේදී ස්වාමිපුරුෂයා සහ භාර්යාව ලිංගිකව හැසිරීම දෙවියන්වහන්සේට පිළිගත හැකිද?]

[රහසින් පැන යාම පාපයක්ද? රහසින් පැන යාම ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද?]

[මම දික්කසාද වීමේ ක්‍රියාවලියක යෙදී සිටිමි. මට ආල (පෙම්) සබඳතාවක් ආරම්භ කළ හැකිද, නැතහොත් දික්කසාදය අවසන් වන තෙක් මා බලා සිටිය යුතුද?]

[විවාහක කිතුනුවන් මංගල (මඟුල්) මුදු පැළඳිය යුතුද?]

[කිතුණු කාන්තාවකට තම ස්වාමිපුරුෂයා වෙනුවෙන් ලිංගික ප්‍රකෝපකාරී යට ඇඳුම් (කොමු පිළි) ඇඳිය හැකිද?]

[විවාහය අවලංගු (නිෂ්ප්‍රභා) කිරීමේ කතෝලික පිළිවෙතට බයිබලය අනුබල දෙනවාද?]


[නැවතත් සිංහල මුල් පිටුවට]
විවාහය පිළිබඳ ප්‍රශ්න

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.